චීන - ශ්‍රී ලංකා හුවමාරු සංගමය
යනු කුමක්ද?

චීන - ශ්‍රී ලංකා හුවමාරු සංගමය (CSLEA) යනු චීනයේ ශෙන්ජෙන් සහ ශ්‍රී ලංකාවේ කොළඹ පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයකි.

CSLEA සංස්කෘතික, වාණිජ සහ අධ්‍යාපන අංශ සඳහා හුවමාරු වේදිකාවක් ලෙස පිහිටුවා ඇත. අප සංවිධානය විද්වතුන්, ව්යවසායකයින්, ස්ථාපිත ව්යාපාර ආයතන සහ සිසුන්ගෙන් සමන්විත වේ.


වැඩි විස්තර දැනගන්න

Explore
Sri Lanka


Let us help you to explore
the paradise island.

වැඩි විස්තර දැනගන්න


සංස්කෘතික හුවමාරුව

සදාකාලික මිත්‍රත්වයට
නව අරුතක්


අධ්‍යාපනික සේවාවන්

චීන සහ ශ්‍රී ලංකාව අතර
සිසු හුවමාරුව


අපගේ ප්‍රධාන
සේවාවන්

කලාපීය වාණිජ සේවාවන්

ගැනුම්කරුවන් සහ
විකුණුම්කරුවන් සඳහා


මෘදුකාංග සහ අධි තාක්‍ෂණික කර්මාන්ත

සැඟවුණු කුසලතා
සොයා යන්න

පුවත්

චීනය සහ ශ්‍රී ලංකාව අතර නවතම පුවත්